2012/05/12

කිසිදා “නොමියෙන“ නොදුටු මිතුරාණ ....නුඹට සමු දෙමි ,


ඔබත් මාත් අතරේ වූ අවසන් දෙබස මෙය යැයි කෙසේ සිතන්නද ?

19 comments:

  1. අහෝ දුකකි . ජීවිතය යනු තණ අග රැදි පිණි බිදක් මැයි .
    ඔබා සොහොයුරාට නිවන් සුව පතමි .!

    ReplyDelete
  2. ඔබා මාමේ ඔබට නිවන් සුව!!!

    ReplyDelete
  3. මා මේ දැන් සනත් විජේවර්ධන ගේ දියණිය සමග කතා කළා.

    බ්ලොග් ලිවීම සහ ඒ මහින් ඇතිවූ සියළු මිතුරු සම්බන්ධකම් ගැන තම පියා ඉතාමත්ම සන්තෝශයෙන් හිටි බව ඇය මට කීවා.

    පරමායුෂ නොගෙවා මිය යාම ඥාති මිත්‍රාදීන්ට දුකක් වුනත් මෙලෙස රෝගී දුක් නොවිඳ, සිතේ සතුටින් ම මොලොව හැර යන්න ලැබීමත් එක්තරා වාසනාවක්.

    නුදුටු මිතුර, සනත්, ඔබට නිවන් සුව!

    ReplyDelete
  4. blog comment walin oba hadina gathimi.melesa samu gani yai kisith nosithuwemi.
    Nudutu muth obe ruwa hithe aduna .oba mame obata niwan suwa athwewa!nawathath apa atharama ipadewa!

    ReplyDelete
  5. ඔබා මාමේ ඔබට නිවන් සුව ....

    ReplyDelete
  6. කනන්දර,
    බ්ලොග් ලිවීම නිසා සතුටු නොවෙන පිරිසක් ඇත්නම් ඒ අතලොස්සයි. මම හිතන්නෙ සනත් අයියාට වඩා සනත් අයියාගෙ පැමිණිමෙන් අපියි සතුටු උනේ.

    දවසක් මගේ ලිපියක “මම උඔගේ බ්ලොගේට ඇවිල්ලා මොකවත් නොලියා ගිහිල්ලා තියෙනවද මිට කලින්....“ කියපු දේ මේ වෙලාවෙ මතක් උනා.

    මහේෂ් අයියා,
    ඔයාගේ අන්තිම කමෙන්ට් එකේ සනත් අයියා දාලා තියෙන හිනා සිම්බල් එක පෙරේදා මහ රෑ මගේ පෝස්ට් එකේ කමෙන්ට් එකටත් ඒ විදිහට ම දාලා තිබුනා. ඒත් මට ඒකට තාම උත්තරයක් දෙන්නත් බැරි උනා.

    කල කුසල කර්ම නිවන් මඟ යාමට හේතු වාසනා වේවා!

    ReplyDelete
  7. ආදරණීයඔබට,නිවන්සුව අත්වේවා...

    ReplyDelete
  8. ඔබා අයියාට සුව අත්වේවා!!!විජේවර්ධන පවුල වෙත මගේ කනගාටුව.

    ReplyDelete
  9. සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා!!!

    ReplyDelete
  10. මේ නම් අදහා ගත නොහැකි පුවතකි. කඳුළු පිරි දෙනෙතින් පතමි ඔබට නිවන් සුව. තව බොහෝ දේ ඇතත් ලිවීමට සිත් නොදේ...

    henryblogwalker the Dude

    ReplyDelete
  11. සිංහල බ්ලොග් අවකාශෙ හිටපු වැඩිහිඩියෙක්, දැනුම් තේරුම් තියෙන කෙනෙක් යන්නම ගිහිල්ල. අදින් පස්සෙ ඔබා මාමගෙ බ්ලොග් එකට ගියාමත් ඉලංදාරියගෙ බ්ලොග් එකට ගියාම එන හැඟීමම හිතට ඒවි...

    ඔබා මාමේ ඔබට නිවන් සුව!

    ReplyDelete
  12. ආදරණීය ඔබා මාමේ ඔබට නිවන් සුව....!!

    ReplyDelete
  13. අපි කිසිවිටකත් නොහිතපු මොහොතක ජීවිතයෙන් සමුගත් දයාබර ඔබා මාමාට නිවන් සුව.......!

    ReplyDelete
  14. ලංකාවට යන ගමනේත් ආපහු එනකොටත් මගේ නිවහන හරහා ගියා.. අපි කතාකරකර පැය ගණන් ගතකලේ අවුරුදු විසි තිස් ගණනක් දන්නා පවුලේ අය වගෙයි.. මිතුරෙක් හැටියට දුරින් දැනගෙන සොහොයුරෙක් හැටියට ලංවෙලා යන්නගියා. අවාසනාවන්තයා මමයි ඔබා.. අද අපේ ගෙදර කඳුලින් පිරිලා. ජීවිතේ ගැන ලොකු පාඩමක් අපිට කියාදුන්නා කිසිම බරපතල වාක්‍ය නොයොදා හැමදාම .. නිහඬවම කලයුතු සේවාවන් කළා දිය යුත්තන්ට නිහඬවම දුන්නා.. යන්න හිතුනාම නිහඬවම ගියා. බ්ලොග් අවකාශය මල ගෙදරක් වගේ පාලුයි ඔබා..

    ReplyDelete
  15. හුඟක් හොඳ මිනිස්සු හොරාටම කලිම්ම යනව. මේ අවකාශෙ ඇතුලට ආව අනෙක් කිසිම ජ්‍යේෂ්ඨ පුරවැසියෙකුට බැරි උනා ඔබා-ම වගේ අපි කාටත් තේරෙන බාසාවෙන් කතා කරන්න. ඒකයි අපිට මේ තරම් දුක!

    ReplyDelete
  16. ඔබා මමාට නිවන්සුව අත්වේවා... !

    ReplyDelete
  17. ඔබා මාමේ ඔබට නිවන් සුව!!

    ReplyDelete
  18. ආදරනීය ඔබා මාමේ ඔබට නිවන් සුව අත්වේවා !!!

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)