2018/06/11

222) මෙන්න ඔබේ ප්‍රතිපලේ

221 සහ 223 ලිපිවල ඉදිරිපත් කරන 



ස්වයං පරීක්ෂණ වලට පිළිතුරු ලබා දුන් ඔබගේ අගැයුම් වාර්තාවන් පහත  ලිංක් එක මගින් බලා ගත හැකිවේවි. 



“විශාදය ස්වයං පරික්ෂණයටDepression Self Test“ ප්‍රතිපල ලබා ගැනීමට මෙතැන ක්ලික් කරන්න


“පරිපූර්ණව සඟවාගත් විශාදය Perfectly Hidden Depression Self Test“  ප්‍රතිපල සඳහා මෙන්න ලිංක් එක
 ඔබේ ස්වයං අගැයුම් වාර්තාවට
වාර්තාවේ (ඔබේ වාර්තාව පිටුවේ)  ඔබ දුන් “ව්‍යාජ නාමයට“ ඉදිරියෙන් ඔබේ අගැයුම සටහන් වේ. එහි ලකුණූ සැකසෙන්නෙ ඔබ ලබා දුන් පිළිතුරු අනුවයි. තීරුවේ වර්ණය රතු පැහැ නම් ඔබ වඩාත් අවධානය යොමු කළ යුතු මට්ටමක ඇති වන ඔබට වැටහේවි.  කෙසේ වෙතත් , මෙය “රෝග විනිශ්චයක්“ නොවන බව කිවයුතුමයි. නමුත්, මේ ඔස්සේ අපට නොවැටහෙන , තමන්ගේ මානසික තත්ත්වයේ “සීමාවන්“ පිළිබඳව ඔබට අවබෝධයක් ලබා ගත හැකි වුනා නම් එය සතුටක්.

ලෝකයේ ඉතා දියුණු සෞඛ්‍ය පහසුකම් ඇති එක්සත් රාජධානිය වැනි රටවල බහුලව භාවිත වන පර්යේෂණ ඔස්සේ සාර්ථකත්වය තහවුරු කළ පරික්ෂණයක්. මෙයින් ඔබට යම් අදහසක් ගන්නට පුළුවන් වුනා නම් ඔබේ මිතුරාත් මේ වෙත යොමු කර ඔහුට හෝ ඇයටත් උපකාරයක් කරන්නට ඔබට හැකි වේවි.

///////////////////////


No comments:

Post a Comment

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)