2012/08/26

මෙම බ්ලොග් සටහන සඳහා මෙතෙක් භාවිත වූ වෙබ් ලිපිනය අද දින සිට http://www.nursinglk.com/ ලෙසින් වෙනස් වන බව දැනුම් දෙන අතර , මෙම වෙනස් වීම මඟින් ඔබ යම් අපහසුතාවයකට ලක් වූයේ නම් ඒ පිළිබඳව මගේ කණගාටුව ප්‍රකාශ කරමි. 

තව දුරටත් ඵලදායීව, ආරක්ෂාකාරීව සහ වගකීමක් සහිතව තොරතුරු සැපයීම අරමුණ කරමින් කළ මෙම වෙනස මඟින් ඔබට පහසුවක් මිස අපහසුවක් ඇති නොවනු ඇතැයි මගේ විශ්වාසයයි .


කෙසේ වෙතත් ඔබේ චෝදනා සහ යෝජනා වෙනුවෙන් “සොඳුරු සුව අසපුව“ නිබඳව විවෘතයි ..
ස්තුතියි

5 comments:

  1. අලුත් වැඩේට සුභ පැතුම් :)

    ReplyDelete
  2. නව වෙනසක්... ඉදිරියටත් හරබර ලිපි ලියන්නට සුභ පැතුම්.... !!

    ReplyDelete
  3. සුභ පැතුම්..

    ReplyDelete
  4. රසට ලියන නිසා මොන වෙනසක් වුණත් අවුලක් නෑ.

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)